Tag: pakistan

න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැතැයි ඉන්දියාව කියයි

පාකිස්තානය වැනි ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැතැයි ඉන්දියාව පවසයි. ඒ හේතුවෙන් එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං…

පාකිස්තානයෙන් නුදුරේම වෙන්වෙන බලොචිස්තාන්

පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බලොචිස්තාන් නායක යැයි සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක්…

පාකිස්තාන නිලධාරියෙකුට පැය 24ක් තුළ ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝගක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන පාකිස්තාන නිලධාරියෙකුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු…

පාකිස්තානය ආයාචනය කළ බව මෝදි කියයි

අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවන් පසුබිමක අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර…

ඉන්දියාවෙන් තවත් ප්‍රහාරයක්

ඉන්දියාව අද (10) අලුයම පාකිස්තාන හමුදාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි…

පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකරයි

ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා…

‘ඔපරේෂන් සින්දූර්’ සඳහා විපක්ෂයේත් සහාය

ඉන්දීය හමුදාව දියත් කළ ‘සින්දූර් මෙහෙයුම’ ඉන්දීය විපක්ෂයේ නායකයින්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ. සින්දූර් මෙහෙයුමෙන් පාකිස්තානයේ සහ පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු 9කට ප්‍රහාර එල්ලකර තිබුණි. මෙම පියවර අගය කරමින් සහ ඉන්දීය…

ඉරාන විදේශ ඇමති ඉන්දියාවට

ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය X සටහනක් තබමින් පවසා තිබේ. එම තානාපති කාර්යාලයට අනුව, ඉරාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය සංචාරයට පෙර පාකිස්තානයට පැමිණෙන අතර…

පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අදත් වෙඩි

ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අද(08) උදෑසන වෙඩි හඬ ඇසුණු බව, විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ජම්මු – කාශ්මීර දේශ සීමා ආසන්නයෙනි. එහෙත්, ප්‍රහාරයක් එල්ල වූ බවට නිශ්චිත සාක්ෂි මෙතෙක් හමුවී…