චීන නිෂ්පාදන වලට ඉන්දියාවෙන් අලුත් තහනමක් ?
ඉන්දියානු හමුදාව විසින් භාවිතා කරන අවි ආයුධ ඇතුළු උපකරණ සදහා භාවිතා කරන චීනයේ නිෂ්පාදිත අමතර කොටස් හදුනාගනිමින් ඒවා ඉවත් කිරීම සදහා අවශ්‍ය සමාලෝචනයක් සිදු කරන්නැයි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා…