ට්‍රම්ප් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස එරික් මේයර් නම් කරයි
අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරික් මේයර් මහතා මෙරට ඇමරිකානු තානාපති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේයර්ගේ නම එක්සත් ජනපද සෙනට් සභාවට සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර…