The Prime Minister, Shri Narendra Modi celebrating the Diwali with the jawans of the Indian Army and BSF, in the Gurez Valley, near the Line of Control, in Jammu and Kashmir, on October 19, 2017.

ඉන්දියානු හමුදාව විසින් භාවිතා කරන අවි ආයුධ ඇතුළු උපකරණ සදහා භාවිතා කරන චීනයේ නිෂ්පාදිත අමතර කොටස් හදුනාගනිමින් ඒවා ඉවත් කිරීම සදහා අවශ්‍ය සමාලෝචනයක් සිදු කරන්නැයි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නියෝගයක් ලබා දී තිබේ.

ඉන්දියානු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා අඩුලුහුඩුකම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මේ පිළිබද අවධානය යොමුව ඇත. ඉන්දියානු හමුදාවේ රථ වාහන සහ අවි ආයුධ වලට අවශ්‍ය අමතර කොටස් උදෙසා චීනයේ සැපයුම් මත රදාපැවතීම අනාගතයේදී බරපතළ අර්බුද ඇති කරන බැවින් වඩාත් සුරක්ෂිත සැපයුම්කරුවන් සමග කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *