ජාතික උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි දැක්වෙන්නේ 2025…

පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට වන නිල ප්‍රකාශයක් ?

පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට වන නිල ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් විසින් අද (21) නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා G7 කණ්ඩායමේ…

අමෙරිකාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමක්

අමෙරිකාවේ නිව් හැම්ප්ෂයහි සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. ගිනිඅවියක් සහිතව එම සමාජ ශාලාවට ඇතුළු වූ අයෙකු එක්වරම පිරිස වෙත වෙඩි ප්‍රහාර එල්ල…

‘ඕවන් කූපර්’ එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වෙයි

අමෙරිකාවේ පවත්වන ‘එමි සම්මාන උළෙලේ‘ දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත්ව තිබේ. මෙම සම්මානය ඔහුට හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහා වේ.…

රුසියානු තෙල් මිලදී ගැනීම් නතර කරන ලෙස ට්‍රම්ප්ගෙන් නේටෝ ජාතීන්ට බලපෑම්

රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත් යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ප්‍රධාන සම්බාධක පනවන ලෙසත් ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කර ඇතැයි විදෙස්…

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරග බංග්ලාදේශයට එරෙහිව අද (13) පැවැත්වේ. ‘B’ කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.…

ප්‍රකට ඇමරිකානු තරුණ නායකයෙක් වූ චාලි කර්ක් සමුගනී

ඇමරිකානු දේශපාලනයේ තරුණ නැගී එන නායකයෙකු වූ චාලි කර්ක් පසුගිය සැප්තැම්බර් 10 වනදා යූටා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවති එළිමහන් සමුළුවක් අතරතුර ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. ඉන්පසුව රෝහල් ගත කෙරුණු…

නේපාලයේ තත්ත්වය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව…

නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

ඊයේ (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති…

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට – (Video)

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි. ඒ…