ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය පිහිටුවා ඇති ඇමරිකානු හිතවාදී රාජ්‍යයක් වන දෝහා කටාර් වෙත ඊශ්‍රායෙල ගුවන් හමුදාව පහර දී තිබෙනවා. ඉන් එහි සිටි හමාස් දේශපාලන අංශයේ නායක කලීල් අල් හයියා සහ තවත් ජ්‍යෙෂ්ඨ හමස් ප්‍රධානින් මිය ගිය බව ටෙල් අවිව් නුවර පදනම් කරගත් මාධ්‍ය ආයතන පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *