කොත්තු, වටල්ලප්පම් ඇතුළු වචන කීපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි යාවත්කාලීන කිරීමත් සමඟ ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර ඇති අතර, එය ගෝලීය වශයෙන් සිංහල භාෂාවට සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු පිළිගැනීමක් සනිටුහන් කරයි.…