ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ.
මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි 11,000ක පමණ විදුලිය විසන්ධි වී ඇති බවද සඳහන් වේ.