නව පාප්වහන්සේ තෝරාගැනීමට දින නියම වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබේ. මෙවර පාප්වරණය සඳහා…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබේ. මෙවර පාප්වරණය සඳහා…
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව…
ජම්මු – කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් හෙළාදැක තිබේ. එමෙන්ම සිවිල් ජනතාවට…
අමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව මෙම…
ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී පාකිස්තානය සිදුකළ වෙඩි තැබීමටක ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි. පුද්ගලයින්…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින්…
ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරිමට ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උමං මාර්ගය බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිකරන බවයි. කිලෝ මීටර් 18කින් යුක්ත මංතීරු දෙකකින් යුත්…
ප්‍රංශයේ පාසලක අද (24) පස්වරුවේ පිහි ඇනුමක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බටහිර ප්‍රංශයේ පාසලක මෙය සිදුව ඇති බවයි. ප්‍රහාරයෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින්…
2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී…