ඉන්දු – පාකිස්ථාන මත ගැටුම තවත් දුර දිග යයි
ඉන්දියාවේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට දෙරට අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව තැබූ තවත් දැඩි පියවරක් ලෙස පාකිස්ථානයෙන්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඉන්දියාවේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට දෙරට අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව තැබූ තවත් දැඩි පියවරක් ලෙස පාකිස්ථානයෙන්…
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානය සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබේ. එලෙස අවහිර කරනු ලැබූ පාකිස්තාන ක්‍රිකට්…
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී. ඒ අනුව…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (03)…
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු…
වයස අවුරුදු 115යි දින 253ක් වන එතෙල් කැටර්හැම් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා අද (1) නිල වශයෙන් පිළිගෙන තිබේ. ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි…
කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතී. ඒ අනුව අඛණ්ඩව 7වැනි රාත්‍රියටත් ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර…
ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ (30) හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ගින්න නිසා ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී…
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය…
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්…