ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත්විණි.…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත්විණි.…
ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා රුසියාවට යාමට නියමිත බවත් එළඹෙන 21 වැනි දා ඔහු රුසියාවට පැමිණීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර්…
ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය…
ලබන සැප්තැම්බර් 09 වනදා ඩුබායිහිදී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ලබන මස 24 වනදා දක්වා තරග පැවැත්වෙන අතර,…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 2024 වර්ෂයේ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳව වාර්තාව නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ…
වන අලින්ගේ ආරක්ෂාව සඳහා AI තාක්ෂණය භාවිත කිරීමේ අපූරු ව්‍යාපෘතියක් මේ දිනවල දකුණු ඉන්දියාවේ තමිල්නාඩු හි මඩුක්කාරායි වනාන්තර කලාපයෙන් වාර්තා වී තිබේ. දුම්රිය මාර්ග දෙපස පිහිටි කුලුනුවල සවිකළ කැමරා භාවිතයෙන්…
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (11) දිනයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස්…
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියාව යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන…
එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ…