ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත් මේ වන විට පවතින තත්වය පිළිබදව හමාස් සංවිධානය සහ ඊජිප්තු මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කළා.