ජපානයේ දූපතක භූ කම්පනයක්
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇත. කෙසේ වෙතත් හටගෙන…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇත. කෙසේ වෙතත් හටගෙන…
එලෝන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා. ඒ අමෙරිකා යන නමින්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, මස්ක් මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු…
වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් පාකිස්ථානයේ පිහිටි…
ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (05) අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී මෙම සිදුවීම සිදුව ඇත. අදාළ ගුවන් යානය…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ආජන්ටිනාවට පැමිණ තිබේ. පවතින සහයෝගීතාවය සමාලෝචනය කිරීමට සහ වැදගත් ක්ෂේත්රවල සබඳතා ශක්තිමත් කරගැනීමේ මාර්ග ගවේෂණය කිරීමට ඔහු එරට ඉහළ නායකත්වය සමඟ සාකච්ඡා කරනු…
අමෙරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ළමයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. අතුරුදන් ළමයින් සෙවීම සදහා හෙල්කොප්ටර් යානා…
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ අද දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි…
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බිග් බියුටිෆුල් බිල් ලෙස නම් කර ඇති නව බදු පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ…
රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත්තේ රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල…
ඇෆ්ගනිස්ථානයේ නව තානාපති ගුල් හසන් හසන් විසින් රුසියානු විදේශ අමාත්‍යාංශයට අක්තපත්‍ර ලබා දී තිබෙනවා. මේ සමඟම රුසියාව තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය…