ඇෆ්ගනිස්ථානයේ නව තානාපති ගුල් හසන් හසන් විසින් රුසියානු විදේශ අමාත්‍යාංශයට අක්තපත්‍ර ලබා දී තිබෙනවා.

මේ සමඟම රුසියාව තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *