Author: Asiatoday

අයහපත් කාලගුණය පාකිස්තානයේ ජීවිත 500ක් බිලිගනී

පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉකුත් ජුනි මස අග සිට මේ දක්වා වූ කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා…

අමෙරිකාවේ බෲක්ලින් අවන්හලක වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

අමෙරිකාවේ බෲක්ලින් නුවර අවන්හලක් තුළ ඊයේ (16) රාත්‍රියේදී කිහිපදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස්, තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධිය…

මෙලනියා පුටින්ට ලියූ ලිපිය ප්‍රසිද්ධ කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත දුන් ලිපිය ඇය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. පුටින්ගේ ඇලස්කා සංචාරයේදී ඔහුගේ අතට මෙම ලිපිය බාරදෙන ලද්දේ…

ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා

එළඹෙන සඳුදා වොෂින්ටනයේදී තමා අමෙරිකානු ජනපති හමුවන බව යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ඒ, අමෙරිකානු ජනපතිගේ ආරාධනයකට අනුවයි. රුසියානු ජනපති සමග පැවැත්වූ සමුළුව අවසන් වී ට්‍රම්ප් ජනපති වොෂින්ටන් බලා යන…

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇත. මේ…

දකුණු කොරියාවේ විදේශ ඇමති ඉන්දියාවට

දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (15) පස්වරුවේ ඉන්දියාවට ළඟා වූ ඔහු 17 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇති…

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන්…

රුසියාවේ කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 11 දෙනෙකු මරුට

රුසියාවේ මොස්කව් නුවරට ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තවත් 130 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්…

රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ දී ඇරඹෙයි

ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහිදී ඊයේ (15) ආරම්භ විය. මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘත්‍රීම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන්…

ට්‍රම්ප් – පුටින් හමුව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන් වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ. ඇලස්කාවේ එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා…