ඉන්දු – පාකිස්තාන යුදගිනි තිව්‍ර වෙයි
කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතී. ඒ අනුව අඛණ්ඩව 7වැනි රාත්‍රියටත් ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර…