ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ඊශ්රායලයේ වෙසෙන ශ්රී ලාංකිකයින් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ඊශ්රායලයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඊශ්රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත්…