IPL අත්හිටුවයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ…
ඉන්දීය හමුදාව දියත් කළ ‘සින්දූර් මෙහෙයුම’ ඉන්දීය විපක්ෂයේ නායකයින්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ. සින්දූර් මෙහෙයුමෙන් පාකිස්තානයේ සහ පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු 9කට ප්‍රහාර එල්ලකර තිබුණි. මෙම පියවර අගය කරමින් සහ ඉන්දීය…
ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය X සටහනක් තබමින් පවසා තිබේ. එම තානාපති කාර්යාලයට අනුව, ඉරාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය සංචාරයට පෙර පාකිස්තානයට පැමිණෙන අතර…
අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන්…
උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ. උතුරු කොරියාවේ ගිනිකොන දිග වෙරළබඩ නගරයක් වන වොන්සාන් සිට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අද(08) උදෑසන වෙඩි හඬ ඇසුණු බව, විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ජම්මු – කාශ්මීර දේශ සීමා ආසන්නයෙනි. එහෙත්, ප්‍රහාරයක් එල්ල වූ බවට නිශ්චිත සාක්ෂි මෙතෙක් හමුවී…
ඉකුත් අප්‍රේල් 22 වනදා ඉන්දීය කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ. ඊයේ (6) මැදියම් රැයේ…
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති…
මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින්…