ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අදත් වෙඩි
ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අද(08) උදෑසන වෙඩි හඬ ඇසුණු බව, විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ජම්මු – කාශ්මීර දේශ සීමා ආසන්නයෙනි. එහෙත්, ප්‍රහාරයක් එල්ල වූ බවට නිශ්චිත සාක්ෂි මෙතෙක් හමුවී…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අද(08) උදෑසන වෙඩි හඬ ඇසුණු බව, විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ජම්මු – කාශ්මීර දේශ සීමා ආසන්නයෙනි. එහෙත්, ප්‍රහාරයක් එල්ල වූ බවට නිශ්චිත සාක්ෂි මෙතෙක් හමුවී…
ඉකුත් අප්‍රේල් 22 වනදා ඉන්දීය කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ. ඊයේ (6) මැදියම් රැයේ…
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති…
මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින්…
ඉන්දීය හමුදාවේ ගුවන් යානා 05ක් බිම හෙළූ බව පාකිස්ථානය පවසනවා. එමෙන්ම, එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය නිවේදනය කර තිබෙනවා. ඉන්දියාව අද අළුයම පාකිස්ථානය වෙත මිසයිල ප්‍රහාර…
1898 වසරේදී ලුම්බිණි නුවර ආසන්නේ පිහිටි ඉපැරැණි ස්තූපයක සිදුකළ කැණීම් අතරතුර සොයාගත් බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හී දී වෙන්දේසියකට තබා තිබේ. සොතබි සමාගම පවත්වන…
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද…
පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුව වාර්තා වේ. ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බවය. ඇෆිගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල්…
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ ඊයේ (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ…
චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව චීන ජනාධිපතිවරයා විසින් මැයි 7 වැනි දින සිට 10 වැනි…