Category: India

ඉන්දියාවේ වෛද්‍යවරුන්ට නියෝගයක්

වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී තිබේ. ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් සඳහන් කර…

අමෙරිකාවේ ගාසා සාම සැලසුමට ඉන්දියාවේ සහාය

ගාසා ගැටුම් අවසන් කිරීම සඳහා වූ අමෙරිකාවේ නව සැලැස්මට ඉන්දියාව සහාය දක්වා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක් – ඉන්දීය මහ බැංකුව

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී…

9වන වරටත් ආසියානු ශූරතාව ඉන්දියාවට

පාකිස්තාන පන්දු යවන්නන්ට මෙල්ල නොවූ තිලක් වර්මාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර 9වන වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් විය. ආසියානු කුසලාන තරගාවලිය එක්දින…

විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් 31ක් මරුට

තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පිරිසක් එක්රැස් වීම නිසා ඇති වූ තදබදය හේතුවෙන් සමහර…

ඉන්දු – රුසියා සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට සැරසෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිමිත්‍රි පැට්‍රෂෙව් හමුවී සාකච්ඡා කර තිබේ. ඒ, රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය අතරතුරදීය. එහිදී දෙපාර්ශ්වය අතර කෘෂිකර්මාන්තය, පොහොර සහ ආහාර සැකසීමේ සහයෝගීතාව ශක්තිමත්…

ඉන්දියාව අග්නි-ප්‍රයිම් අත්හදා බලයි

දුම්රිය පාදක කරගෙන දියත් කිරීමේ පද්ධතියකින් යුත් අග්නි-ප්‍රයිම් මිසයිලයේ අත්හදා බැලීමක් ඉන්දියාව අද සාර්ථකව සිදුකර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික දුම්රිය ජාලය සමග ඒකාබද්ධ වූ විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි. ඉන්දියාවේ ආරක්ෂක…

චීනයේ ට්යැංජින් නුවර පැවති ෂැංහායි සහයෝගිතා සමුළුව 2025 මොකද වුණේ.

COLOMBO: ෂැංහායි සහයෝගිතා සමුළුව ආරම්භ වන්නේ 2001 වසරේ චීනය, රුසියාව, කසකස්ථානය, උස්බකිස්ථානය, කිරිකිස්ථානය සහ ටජිකිස්ථානය යන රටවල් වල එකමුතුවෙන් චීනයේ ෂැංහායි නුවර දීයි. කලාපීය ආරක්ෂාව සහ ත්‍රස්තවාදය වැළැක්වීම මෙහි ආරම්භක…

ජනපති AKD කච්චතිව් යයි.

යාපනයේ සංවර්ධන ව්‍යපෘති කීපයක් ජනතා අයිතියට පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇති කච්චතිව් දූපත නිරීක්ෂණයට ද ඒ මහතා ගොස්…

විජේගේ තමිල්නාඩු මහඇමති සිහිනය සහ ලංකාවේ භූ දේශපාලන උපාය මාර්ග

තලපති විජේගෙ දේශපාලනයෙ උණුසුම දකුණු ඉන්දියාවම ගිලගන්නා මොහොතක ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් භූ දේශපාලන ක්‍රමෝපායික අධ්‍යනයක් කළ යුතුයි ඒෂියා ටුඩේ අපි කල්පනා කළා. අපි මේ ගැටලුව මුල සිට ලිහා…