යාපනයේ සංවර්ධන ව්‍යපෘති කීපයක් ජනතා අයිතියට පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇති කච්චතිව් දූපත නිරීක්ෂණයට ද ඒ මහතා ගොස් තිබෙනවා. මෙම දූපත පිළිබඳ සවිස්තර පරිපූර්ණ වාර්තාවක් අප පසුගිය සතියේ ගෙන ආවා. මෙතනින් කියවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *