ශ්රී ලංකාවේ මානව හිමිකම් ගැන එක්සත් රාජධානියෙන් මානව හිමිකම් සමුළුවට ප්රකාශයක්
ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින්…