Category: Americas

මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක්

මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගත් බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි…

අමෙරිකාව පැනවූ තීරුබද්දට චීනයෙන් ප්‍රතිචාර

අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන…

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක්

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74ක් වාර්තා වී ඇති අතර, ඉන්…

ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාගෙන් නඩු

ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තිබේ. එය ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින්. අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු…

අමෙරිකාවේ උප ජනාධිපති ඉන්දියාවට

අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. එම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එකතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජේ.ඩී වෑන්ස් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය…

වසර 62කට පසු කාන්තාවන් එක්ව සිදුකළ ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරය

ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය. ඇමසෝන් හිමිකරුවන බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත්…

යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ Sony PS5 මිල 11% කින් ඉහළ නංවයි

ඉහළ උද්ධමනය සහ උච්චාවචනය වන විනිමය අනුපාත උපුටා දක්වමින් Sony සමාගම යුරෝපය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල වෙළඳපලවල PS5 කොන්සෝලයේ මිල ඉහළ නංවන බවට වාර්ථාවේ ජපනයේ අප්‍රේල් 14 වන…

ඇමරිකානු නව සංක්‍රමණ නීතිය

එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් ලෙස, ධවල මන්දිරය විසින් දින 30 කට වඩා වැඩි කාලයක් එක්සත් ජනපදයේ පදිංචිව සිටින සියලුම විදේශීය ජාතිකයින්ට ෆෙඩරල් රජය සමඟ ලියාපදිංචි වීමට අවශ්‍ය වන…

ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ‘ධනාත්මක’ බව එක්සත් ජනපදය පවසයි

අමරිකාව හා ඉරානය අතර ඕමානයේ ටෙහෙරාන් නගරයේ පසුගියදා පැවති න්‍යෂ්ටික අවි පිළීබඳ සාකච්ඡා සාර්ථක බව එහි මැදිහත්කරු වූ ඕමාන විදේශ අමාත්‍ය බද්ර් අල්-බුසයිඩි පවසයි. අල්-බුසයිඩි වැඩි දුරටත් පැවසුවේ දෙපාර්ශවයටම සාධාරණ…

ට්‍රම්ප් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට ස්මාර්ට්ෆෝන්,…