Category: Breaking

රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන බව ජනපති කියයි

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ ව කමිටුවක් පත් කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව අදාළ කමිටුව පත්කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…

මියන්මාරයට නැවතත් භූ කම්පනයක්

මියන්මාරයට නැවතත් භූකම්පන තත්ත්වයක් ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයක් ඇතිවූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පැවසූ බවය. භූ කම්පාව කිලෝමීටර් 35ක්…

සූර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස දැනුම්දීමක්

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව…

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව ෙමතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…