චාල්ස් රජුගේ අණින් ඇන්ඩෲ කුමරුගේ ‘කුමාරයා’ පදවිය ගැලවෙයි
මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු…
