ට්‍රම්ප් – පුටින් හමුව හංගේරියාවේදී ?
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හංගේරියාවේ දී හමුවීමට නියමිතව තිබේ. දෙරටේ නායකයින් අද (16) දුරකතන සංවාදයක…
