Category: Breaking

නැවත දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් ලාහොර් ගුවන් ගමන් අත්හිටුවයි

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන්…

වතිකානයෙන් කළු දුමාරයක් පිටවෙයි

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු…

ඉන්දු – පාකිස්තාන යුද්ධයේ අලුත්ම තත්ත්වය

ඉකුත් අප්‍රේල් 22 වනදා ඉන්දීය කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ. ඊයේ (6) මැදියම් රැයේ…

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින්…

පළාත් පාලන ආයතනයක 50%කට වැඩි බලයක් යම් පක්ෂයකට නොලැබුණහොත්?

පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵල මේවන නිකුත් වෙමින් පවතී. ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පෙනී යන කාරණයක් වන්නේ, ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන…

2025 පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද…

පාකිස්තානයට භූකම්පනයක්

පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුව වාර්තා වේ. ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බවය. ඇෆිගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල්…

පකිස්ථානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

ඉන්දුස් ජල ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දුස් ගඟේ සිදු කරන ඕනෑම ආකාරයේ ඉදිකිරිමකට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සුදානම් බවට පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අනතුරු අඟවා තිබේ. ඔහු සඳහන් කළේ ගිවිසුම…

ඉන්දු – පාකිස්ථාන මත ගැටුම තවත් දුර දිග යයි

ඉන්දියාවේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට දෙරට අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව තැබූ තවත් දැඩි පියවරක් ලෙස පාකිස්ථානයෙන්…

මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ කටයුතු සූදානම් කෙරේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී. ඒ අනුව…