ලෝක වෙළෙඳපොළේ රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්
ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවය. ඒ අනුව මෙම වසරේ රිදී…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවය. ඒ අනුව මෙම වසරේ රිදී…
ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ. සම්පූර්ණ විස්තර පහතින්,
අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ,…
ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ…
ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කර ඇත. 2022 වසරේ සිට උප ජනාධිපති…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද දිනයේ දී සියලු කොටස් මිල…
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය…
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
අගෝස්තු 01 වැනිදා සිට අවම වශයෙන් රටවල් 14කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරු බදු පැනවූ බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, දකුණු අප්‍රිකාව, ලාඕසය,…
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය…