ට්‍රම්ප්ගේ තීරුබදු ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්
ඇමරිකාව පැනවු නව තීරුබදු සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. කෙසේ වෙතත් මෙම තීරුබදු හේතුවෙන් ගෝලීය ආර්ථික දැක්මේ අවිනිශ්චිතතාවය ඉහළ මට්ටමක පවතින බවයි එම අරමුදල සඳහන්…