Category: World

එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ. තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබේ. එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ, සන්නද්ධ ගැටුමෙවලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙනුයි. ඉන්දුස් ජල ගිවිසුම සම්බන්ධයෙන් වැරදි තොරතුරු…

OpenAI AI ලොව විශාලතම දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යයි

OpenAI විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැවැන්ත පරිගණක සංකීර්ණයක් ඉදිකිරීමේ සැලසුම් බ්‍රහස්පතින්දා එළිදැක්වූ බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේය. ගල්ෆ් ප්‍රවෘත්ති වලට අනුව, OpenAI හි නවතම යටිතල පහසුකම් සංකීරණය වන…

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50ක තීරු බද්දක්

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ අනුව එළැඹෙන 01…

හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවයි

හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු…

අනුදි අවසන් 20 අතරට

ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි. ඒ අනුව මේ…

ගාසා තීරය ඊශ්‍රායල හමුදා පාලනය යටතට

ගාසා තීරය මේ වන විට මුළුමනින්ම සිය හමුදා පාලනය යටතේ පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඊශ්‍රායලය පසුගිය සිකුරාදා සිට ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් වැඩි කළේ ය. ඒ…

අමෙරිකාවේ දී ඊශ්‍රායල තානාපති සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය…

ට්‍රම්ප්ගේ Golden Dome සැලසුම

ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය. වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැයඅමෙරිකානු ඩොලර්…