කටාර් සහ ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාරයක්
කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම…
කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.…
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයේදී, රුසියාව, චීනය සහ පකිස්ථානය මැද පෙරදිග “වහාම සහ කොන්දේසි විරහිත සටන් විරාමයක්” ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. එම මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර…
ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉරානය ඇතුළු බොහෝ මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම ‘හෝමූස්’ සමුද්‍ර…
ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඊශ්‍රායල-ඉරාන යුද…
එළැඹෙන සඳුදා දින රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සජීවීව ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ…
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබේ. ඊයේ (21) අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන්…
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට (23) දිනයේ…
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකිබව විදෙස් මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයෝජකයින් පවසා ඇත්තේ මෙම මිල…
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇතැයි විදෙස්…