එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ…
OpenAI AI ලොව විශාලතම දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යයි
OpenAI විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැවැන්ත පරිගණක සංකීර්ණයක් ඉදිකිරීමේ සැලසුම් බ්‍රහස්පතින්දා එළිදැක්වූ බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේය. ගල්ෆ් ප්‍රවෘත්ති වලට අනුව, OpenAI හි නවතම යටිතල පහසුකම් සංකීරණය වන…