Month: May 2025

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ. උතුරු කොරියාවේ ගිනිකොන දිග වෙරළබඩ නගරයක් වන වොන්සාන් සිට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…

ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අදත් වෙඩි

ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අද(08) උදෑසන වෙඩි හඬ ඇසුණු බව, විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ජම්මු – කාශ්මීර දේශ සීමා ආසන්නයෙනි. එහෙත්, ප්‍රහාරයක් එල්ල වූ බවට නිශ්චිත සාක්ෂි මෙතෙක් හමුවී…

වතිකානයෙන් කළු දුමාරයක් පිටවෙයි

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු…

ඉන්දු – පාකිස්තාන යුද්ධයේ අලුත්ම තත්ත්වය

ඉකුත් අප්‍රේල් 22 වනදා ඉන්දීය කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබේ. ඊයේ (6) මැදියම් රැයේ…

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත. ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති…

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින්…

පළාත් පාලන ආයතනයක 50%කට වැඩි බලයක් යම් පක්ෂයකට නොලැබුණහොත්?

පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵල මේවන නිකුත් වෙමින් පවතී. ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පෙනී යන කාරණයක් වන්නේ, ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන…

පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා 05ක් බිඳ හෙලයි

ඉන්දීය හමුදාවේ ගුවන් යානා 05ක් බිම හෙළූ බව පාකිස්ථානය පවසනවා. එමෙන්ම, එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය නිවේදනය කර තිබෙනවා. ඉන්දියාව අද අළුයම පාකිස්ථානය වෙත මිසයිල ප්‍රහාර…

ස්කයිප් මෙහෙයුම් නවතයි

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම 05 සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස…

ඉපැරණි බෞද්ධ ස්ථූපයක තිබූ මැණික් තොගයක් හොංකොං හිදී වෙන්දේසියකට

1898 වසරේදී ලුම්බිණි නුවර ආසන්නේ පිහිටි ඉපැරැණි ස්තූපයක සිදුකළ කැණීම් අතරතුර සොයාගත් බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හී දී වෙන්දේසියකට තබා තිබේ. සොතබි සමාගම පවත්වන…