මහවැලි ගගේ ජල මට්ටම ඉහල යා හැකියි. විමසිලිමත් වන්න ! – මහවැලි අධිකාරිය
පවතින වර්ෂාපතනය නිසා වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ ජලාශ වල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බව මහවැලි අධිකාරිය විසින් නිවේදනය කර තිබේ. මේ නිසා…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider