පවතින වර්ෂාපතනය නිසා වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ ජලාශ වල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බව මහවැලි අධිකාරිය විසින් නිවේදනය කර තිබේ. මේ නිසා පහත්බිම්වල ජනතාවට විමසිලිමත්වන්නැයි මහවැලි අධිකාරිය උපදෙස් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *