තෙල් වලින් ඔබ්බට මහජන ආදායම් මාර්ග පුළුල් කිරීමේ උත්සාහයක් ලෙස ඕමානය ආදායම් බද්ද පැනවීමට සැලසුම් කර ඇති අතර, එසේ කළ පළමු ගල්ෆ් රාජ්‍යය බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කළේය
5% බද්ද 2028 වන තෙක් ක්‍රියාත්මක නොවන අතර රියාල් 42,000 (ඩොලර් 109,000) හෝ ඊට වැඩි වාර්ෂික ආදායමක් ලබන අය සඳහා පමණක් අදාළ වන බව ඕමාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පසුගිය ඉරිදා පැවසීය.
ඕමාන ආර්ථික අමාත්‍යාංශය දත්ත වලට අනුව ඉහළම ආදායම් ලබන අයගෙන් 1% ක් පමණක් මෙම බද්ද ගෙවිය යුතු බවයි.