විදේශ ගත වී අධ්‍යාපනය ලැබීම යනු අද සමාජයේ බොහෝ දෙනෙකුගෙ සිහිනයක් බව නොරහසක්. කෙසේ වෙතත් බොහෝ දෙන්නෙකු මේ සඳහා යොමු වන්නෙ නිවැරදි අවබෝධයකින් තොරවයි. ඒ නිසා අපි ඒෂියා ටුඩේ මේ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකුගෙ අදහස් විමසුවා. එහිදී අපට දැනගන්න ලැබුණේ මැලේසියාව වෙනත් බොහෝ රටවල් වලට වඩා ශ්‍රී ලංකාවේ අපට ආරම්භයක් ලබා ගැනීමට සුදුසු සහ පහසු රටක් වන බවයි. එහිදී අපට කලින් නොදැන සිටි බොහෝ දේවල් දැනගන්න ලැබුණා.
ශිෂ්‍ය උපදේශන විශේෂඥයෙක් වන මැලේසියාවේ ජීවත් වන ට්‍රැවිස් ඉසුරු, අප සමඟ ප්‍රකාශ කරේ උදාහරණයකට ඕස්ට්‍රේලියාවෙ සරසවියක සුදුසුකමම ඊට වඩා 60% අඩුවෙන් මැලේසියාවේ දී ලබා ගත හැකි අතර පසුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට හැකියාවද පවතින බවයි.
ඉතිං මෙවැනි වැදගත් තොරතුරු රාශියක් අඩංගු පහත වැඩසටහන අපගේ යුටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.
ඔබේ සුදුසුකම් සහ ඔබේ ඉලක්ක අනුව ඔබට සුදුසු විදේශ අධ්‍යාපන මාවත් පෙන්වා දීමට සිදු කෙරෙන ශිෂ්‍ය උපදේශන සැසියක් වෙන් කරගන්න පහත ලින්ක් ඒකෙන් වෙන් කරගන්න. : http://bit.ly/3I36RYm
වැඩි විස්තර දැන ගන්න වෙබ් අඩවියට පිවිසෙන්න: https://www.studywithagape.com
නැත්නම් Whatsapp කරන්න: https://wa.link/srvbi4
- Agape Education Address: 258/A, D.S. Senanayaka Street, Kandy, Sri Lanka.
- Call us: +94071 7812869
- Whatsapp us : +60 16354 2461
- Mail us : [email protected]