අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (10) අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා.

බලයට පත්වීමෙන් පසු ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.

මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිත අතර, එහිදී ජනපති ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු පිළිබද අවධානය යොමු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *