අමෙරිකාව සහ යුරෝපයේ හඬකැවීම් සහිත චිත්‍රපට සඳහා  AI තාක්ෂණය භාවිත කරමින් සිටින බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරන්නේ, මෙම AI හඬකැවීම් පද්ධතිය මඟින් එරට පවතින භාෂාමය ගැටලු ඉවත් කර ගැනීමට පහසු වන බවය.

ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළට ආකර්ෂණය කරගත හැකි ජාත්‍යන්තර චිත්‍රපට සොයා ඒවා හඬ කැවීම XYZ චිත්‍රපට සමාගමේ වැදගත් කාර්ය භාරයක් වේ.

එම සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන මැක්සිම් කොට්‍රේ පවසන්නේ විදේශීය භාෂා චිත්‍රපට අමෙරිකානු වෙළෙඳපොළ තුළට නිකුත් කිරීම මේ වනවිට අවම මට්ටමක පවතින බවත් එය ඉදිරියේ දී AI යොදාගනිමින් වර්ධනය කරගත හැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *