සිංගප්පූරුව මැයි 3 වන දින ඡන්ද විමසීමට නියමිත අතර, එහි නව අගමැති ලෝරන්ස් වොන්ග් මුහුණදෙන පළමු මැතිවරණය මෙය වනු ඇත.
මෙවර මැතිවරණයෙන් ඡන්දදායකයින් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය (PAP) නැවත බලයට පත් කරනු ඇතැයි දෙශපාලන මත දාරීන් පුළුල් ලෙස අපේක්ෂා කෙරේ. 1959 දී බ්‍රිතාන්‍යයන් විසින් සිංගප්පූරුවට ස්වයං පාලනයක් ලබා දුන් දා සිට සෑම මැතිවරණයක්ම PAP ජයග්‍රහණය කර ඇත.
2020 දී රටේ අවසන් මැතිවරණයේදී විපක්ෂ කම්කරු පක්ෂය ආසන 10 ක් ලබා ගත්තේය – 1965 දී සිංගප්පූරුව නිදහස ලැබීමෙන් පසු විපක්ෂය ලැබූ විශාලතම ජයග්‍රහණය එය වෙි.