තරුෂි අභිෂේකාගෙන් රන් පදක්කමක්
ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය. 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය. 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා…
මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛන එකතුවක් ලොක ලේඛනයට මතක සටහනක් ලෙස එක්කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය…
ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (19) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්…
වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඉන්, වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්. මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු දිවයිනට පැමිණ…
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි. අනතුරුව හෙට…
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ. ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය. ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ…
දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි . ඒ, එකතු කළ අගය මත බදු සංශෝධන පනතට අනුවයි. එකතු කළ අගය මත…
එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ…
2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන…
භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…