එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා…