ශ්‍රී ලංකාව, ඉන්දියාවේ EXIM බැංකුව සමඟ සංශෝධිත ණය ගිවිසුම්වලට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ අපනයන – ආනයන (EXIM) බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. 2021-22 වකවානුව තුළ දී ශ්‍රී ලංකාව මුහුණ…

පාකිස්තානයෙන් නුදුරේම වෙන්වෙන බලොචිස්තාන්

පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බලොචිස්තාන් නායක යැයි සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක්…

ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ…

ඉන්දීය ඉතිහාසයේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා ලෙස බී.ආර්. ගවයි දිවුරුම් දෙයි

භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත්…

ඉන්දියාවට නේපාලයෙන් සහතිකයක්

කිසිදු අසල්වැසි රටකට එරෙහිව තම භූමිය භාවිත කිරීමට නේපාලය ඉඩ නොදෙන බව එරට අගමැති කේ. පී. ෂර්මා එරට ඉන්දීය තානාපති වෙත සහතික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාව…

ගාසා තීරයේ දරුණු සාගතයක් උද්ගත වන ලකුණු

ගාසා තීරයේ පලස්තීන ජනගහනයෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි. ඒ පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමක ය.…

ග්‍රීසියේ භූකම්පනයක්

ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවය. කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ…

ශ්‍රී ලංකාවේ රත්‍රං මිල පහළට

රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් දක්වා…

මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇත. මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට්…

ගත වු කාලය තුළ ලංකාවේ ඩෙංගු රෝගීන් 19,901ක්

මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මැයි මාසයේ මේ…