Tag: world

USAID කප්පාදුවෙන් ඉදිරි වසර 5 තුළ තවත් මරණ මිලියන 14කට වඩා සිදුවිය හැකි බවට අනාවරණයක්

විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි…

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 60කට වැඩි පිරිසක් මරුට (Video)

ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති…

ට්‍රම්ප් සහ ඊශ්‍රායල බෙන්ජමින් ඉලක්ක කර ආගමික ආඥාවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඉලක්ක කර ෆාත්වා නම් ආගමික ආඥාවක් නිකුත් කිරීමට ඉරානයේ ප්‍රධාන ෂියා නිකායික පූජකවරයෙක් කටයුතු කර තිබේ. මහා අයතුල්ලා නසාර් මක්රෙම් නම්…

ලෝක බැංකුව නව දකුණු ආසියානු ප්‍රධානියා පත් කරයි

2025 ජූලි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, මාටින් රයිසර්ගෙන් පසු, දකුණු ආසියානු කලාපය සඳහා නව උප සභාපති ලෙස ජොහැන්නස් සුට් ලෝක බැංකුව විසින් පත් කර ඇත. ඔහුගේ නව පත්වීම…

ගාසා තීරයේ දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටී

ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් එහි සිටින දරුවන් මන්දපෝෂණයෙන් මිය යමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට මන්දපෝෂණයෙන් මියගිය ළමුන්…

ලොව වියළිම කාන්තාරය හිමෙන් වැසේ

ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලීහි පිහිටා ඇති මෙම කාන්තාරය මීට…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල…

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ. දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම…

ලංකාව ඉන්දියන් ධීවරයන්ව අල්ලන්නෙ ගාන්ධිලාගෙ වැරදි තීරණ නිසා – විදේශ ඇමති ජයශංකර්

ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුව හදිසි නීතිය බලාත්මකව පැවති කාලයේ ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් බව විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඉන්දිරා ගාන්ධි…

ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්…