ෆෝබ්ස් සඟරාවේ 30න් පහළ විශිෂ්ටයින් 30 දෙනා අතරට ලංකාවේ නම් දෙකක්
Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබේ. ඒ අද ‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක්…
සාම සාකච්ඡාවලට එන්නේ නෑ – රුසියානු ජනපති
තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය…
ශ්‍රී ලංකාව තුළ මාස 5ට රිය අනතුරුවලින් ජීවිත 965ක් බිලි – බරපතළ අනතුරු 1,842ක්
මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා…
ශ්‍රී ලංකාව, ඉන්දියාවේ EXIM බැංකුව සමඟ සංශෝධිත ණය ගිවිසුම්වලට අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ අපනයන – ආනයන (EXIM) බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. 2021-22 වකවානුව තුළ දී ශ්‍රී ලංකාව මුහුණ…
පාකිස්තානයෙන් නුදුරේම වෙන්වෙන බලොචිස්තාන්
පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බලොචිස්තාන් නායක යැයි සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක්…
ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ…
ඉන්දීය ඉතිහාසයේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා ලෙස බී.ආර්. ගවයි දිවුරුම් දෙයි
භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත්…
ඉන්දියාවට නේපාලයෙන් සහතිකයක්
කිසිදු අසල්වැසි රටකට එරෙහිව තම භූමිය භාවිත කිරීමට නේපාලය ඉඩ නොදෙන බව එරට අගමැති කේ. පී. ෂර්මා එරට ඉන්දීය තානාපති වෙත සහතික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාව…
ගාසා තීරයේ දරුණු සාගතයක් උද්ගත වන ලකුණු
ගාසා තීරයේ පලස්තීන ජනගහනයෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි. ඒ පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමක ය.…
ග්‍රීසියේ භූකම්පනයක්
ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවය. කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ…