ඉදිරි සති කිහිපය තුළ IMF ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය කිරීමට නියමිතයි.
IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමත කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වීමට…