SpaceX රොකට්ටුවක් පුපුරා යයි

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් Starship රොකට්ටුව පුපුරාගොස් තිබේ. ඊයේ උදෑසන 6:36ට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණි. පියාසැරිය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු, ප්‍රතිචක්‍රීකරණය කරන…

IPL මූලික වටයේ සියලු තරග අවසන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය. ලක්නව්හි පැවති මෙම තරගයේ…

ට්‍රම්ප්ගෙන් කැනඩාවට නව යෝජනාවක්

ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කැනඩාව එලෙස එක්…

බංග්ලාදේශ අර්බුද හමුවේ යුනුස් ධුරයෙන් යයිද ?

විවිධ චෝදනාවලට ලක්වී සිටින රජයේ නිලධාරීන් කෙටි විමර්ශනවලින් අනතුරුව සේවයෙන් පහ කිරීමට අවස්ථාව ලබාදෙන නියෝගයක් බංග්ලාදේශ අන්තර්වාර රජය පසුගියදා නිකුත් කළේය. ඒ එරට පවතින නිලධාරිවාදය මර්දනය කිරීමේ අරමුණින් යුතුවය. ඊට…

2025 පළමු මාස 04 දී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5.58ක අපනයන ආදායමක්

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස…

ඉන්දියාව සමග ඇති ආරවුල් විසඳා ගත යුතුයි – පාකිස්ථාන අගමැති

ඉන්දියාව සමග පවතින සියලු ආරවුල් විසඳා ගැනීමට අවශ්‍ය‍ බව පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පවසයි. පාකිස්ථාන අගමැතිවරයා පැවසුවේ සිය සාමය පිළිබඳ යෝජනාව ඉන්දියාව පිළිගතහොත් එයින් ඔවුන්ටද සාමය අවශ්‍ය වන බවට පැහැදිලි…

ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි

ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබේ. ඒ ජපානය අභිබවා යමින් ය. මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය හෙවත් නිති ආයෝග් හී ප්‍රධාන විධායක…

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50% ක තීරු බදු පැනවීම කල් දමයි

අමෙරිකාව, යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ. ඒ, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර…

එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ. තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල…

ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා පැතිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෛද්‍ය විද්‍යාඥ මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ, වසර 20 කට පමණ පසු, ශ්‍රී ලංකාව චිකුන්ගුන්යා වෛරස් රෝගයේ විශාල පැතිරීමක් දැකිය හැකි බවයි. ‘X’ හි පණිවිඩයක් තබමින්, මහාචාර්ය මලවිගේ…