Tag: world

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

ඉන්දු පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබේ. එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ, සන්නද්ධ ගැටුමෙවලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙනුයි. ඉන්දුස් ජල ගිවිසුම සම්බන්ධයෙන් වැරදි තොරතුරු…

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50ක තීරු බද්දක්

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ අනුව එළැඹෙන 01…

හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවයි

හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු…

අනුදි අවසන් 20 අතරට

ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි. ඒ අනුව මේ…

අමෙරිකාවේ දී ඊශ්‍රායල තානාපති සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය…

ට්‍රම්ප්ගේ Golden Dome සැලසුම

ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළේය. වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැයඅමෙරිකානු ඩොලර්…

ඉන්දු – ඉරාන ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. එහිදී කලාපය තුළ මතුවී ඇති උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව…

සටන් විරාමයක් සඳහා සාකච්ඡා කඩිනමින් ඇරඹීමට රුසියානු ජනාධිපති එකඟ වෙයි – අමෙරිකානු ජනාධිපති

සටන් විරාමයක් ඇති කර ගැනීමේ සාකච්ඡා කඩිනමින් ඇරඹීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පැවැති…

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව…