ස්ථාන තුනකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පාකිස්ථානයේ 22ක් මරුට
පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා…
මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාවේ PTA ගැන වැඩි අවධානයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.…
ෂැංහයි සමුළුවේදී ත්‍රස්තවාදයට එරෙහිව එකමතයක්
චීනයේ ටියැන්ජින් හි පැවැති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශනයේදී එහි සාමාජික රටවල් ඔවුන්ගේ ප්‍රකාශය තුළ ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් අනුගමනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ පුද්ගලයින් 26…
බටහිර සුඩානයේ නායයාමකින් 1,000ට වැඩි පිරිසක් මරුට
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ…
මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනියි
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ. එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක…
ජනපති AKD කච්චතිව් යයි.
යාපනයේ සංවර්ධන ව්‍යපෘති කීපයක් ජනතා අයිතියට පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇති කච්චතිව් දූපත නිරීක්ෂණයට ද ඒ මහතා ගොස්…
ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස්…
යුක්‍රේන හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි
යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබේ. යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇත. කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි…
විජේගේ තමිල්නාඩු මහඇමති සිහිනය සහ ලංකාවේ භූ දේශපාලන උපාය මාර්ග
තලපති විජේගෙ දේශපාලනයෙ උණුසුම දකුණු ඉන්දියාවම ගිලගන්නා මොහොතක ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් භූ දේශපාලන ක්‍රමෝපායික අධ්‍යනයක් කළ යුතුයි ඒෂියා ටුඩේ අපි කල්පනා කළා. අපි මේ ගැටලුව මුල සිට ලිහා…
පලස්තීන ජනපති මහමුද් අබ්බාස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් 80කට ඇමරිකානු දේශසීමා වැසේ – රාජ්‍ය ලේකම් රුබියෝ
එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි පලස්තීනයේ බටහිර ඉවුරේ ජනාධිපති මහමුද් අබ්බාස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් 80කට විසා අවලංගු කිරීමට හෝ නිකුත් නොකිරීමට තීරණය කළ…