ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේගේ නිල ඡායාරූපය මාධ්‍යයට නිකුත් කෙරේ
ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේගේ නිල ඡායාරූපය මාධ්‍යයට නිකුත් කළ බව Vatican News’s Facebook පිටුවේ දක්වා ඇත
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේගේ නිල ඡායාරූපය මාධ්‍යයට නිකුත් කළ බව Vatican News’s Facebook පිටුවේ දක්වා ඇත
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් අද (15) ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව…
සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන්…
Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබේ. ඒ අද ‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක්…
තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය…
ගාසා තීරයේ පලස්තීන ජනගහනයෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි. ඒ පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමක ය.…
ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවය. කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ…
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇත. මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට්…
සිරියාව සඳහා ක්‍රියාත්මක කරන සියලු සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සෞදි අරාබියේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සාකච්ඡාවක් අතරතුර ඒ බව නිවේදනය කර ඇති බව…
තායිවානය පළමු වරට එක්සත් ජනපදය විසින් සපයන ලද නව රොකට් පද්ධතියක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රුසියාවට එරෙහිව යුක්රේනය විසින් බහුලව භාවිත කර ඇති අතර තායිවානය…